tag:blogger.com,1999:blog-8632855088706365940.post113574369515538165..comments2015-08-30T07:19:57.707+05:30Comments on ජේකබ් කොල්ලාගේ රාජධානිය: සුපිරි අඩියක් ගසා සුපිරි කෑල්ලක් සෙට් කරගතිමිජේකබ් කොල්ලාhttp://www.blogger.com/profile/10373048909423336532noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8632855088706365940.post-55195777443932305322015-08-29T06:51:03.470+05:302015-08-29T06:51:03.470+05:30තෑන්කූ වේවා දිනේෂ් මේ පැත්තේ ආවට.අනේ මේ මටට හිතුන ...තෑන්කූ වේවා දිනේෂ් මේ පැත්තේ ආවට.අනේ මේ මටට හිතුන දෙයක් නෙමේ.මේක මම හිතලා ලියපු දෙයක්.දැනටමත් මට වෙන්ඩ පවුලක් ඉන්නවා,හැබැයි හොනට් එකක් තියා පුට් සයිකලයක්වත් මට නෑ :Pජේකබ් කොල්ලාhttps://www.blogger.com/profile/10373048909423336532noreply@blogger.comtag:blogger.com,1999:blog-8632855088706365940.post-15232481844263500892015-08-29T06:48:07.865+05:302015-08-29T06:48:07.865+05:30තෑන්කූ වේවා කුරුටු.ඔව් ඔව් මගේ අදහසත් දවසට එක ගානෙ...තෑන්කූ වේවා කුරුටු.ඔව් ඔව් මගේ අදහසත් දවසට එක ගානෙවත් පෝස්ට් දාන්න තමයි.මම මුලින් මේක පටන් ගන්න කලින් ඉදන් කලේ අහුවෙන අහුවෙන බ්ලොග් කියවපු එක.ඒකත් නන්ස්ටොප් කරටගන යන්න ඕනෙ.ආයෙත් තෑන්කූ වේවා කුරුටු උපදෙස් වලට ඇන්ඩ් මේ පැත්තේ ආවට :Dජේකබ් කොල්ලාhttps://www.blogger.com/profile/10373048909423336532noreply@blogger.comtag:blogger.com,1999:blog-8632855088706365940.post-45104144563103370282015-08-29T01:26:59.138+05:302015-08-29T01:26:59.138+05:30මට දාපු කමෙන්ට් එක පස්සෙන් ඇවිල්ලයි උඹව හොයාගත්තේ....මට දාපු කමෙන්ට් එක පස්සෙන් ඇවිල්ලයි උඹව හොයාගත්තේ..

උඹ ඔය හිතන විදිගේ කෑල්ලක් සිරාවට කරන්න ලැබෙනවනම් ඉතින් උඹ ලකී කොල්ලෝ.. ඒක තමයි මුල්ම දවසේ මෙහෙට ඇවිත් මට උඹට කියන්න තියෙන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8632855088706365940.post-27080854957832822882015-08-27T20:21:37.080+05:302015-08-27T20:21:37.080+05:30ජේකම් කොල්ලෝ.............
අපේ පැත්තේ අැවිත්...ජේකම් කොල්ලෝ.............

අපේ පැත්තේ අැවිත් තියෙනවා දැකලයි පාර හොයා ගත්තේ... සින්ඩියටත් දා ගත්තා ගිහින් බලන්න

http://kurutugegeepawra1.blogspot.com/

බ්ලොගය නියමයි... දිගට ම ලියමු..... අාපු පළවෙනි ම දවසේ කියන්න තියෙන වැදගත් ම කාරණය තමයි හැකි හැම වෙලාවක ම දිගට ම ලියන්න කියන ඒක.... අනික් බ්ලොග් සින්ඩි වලටත් ගිහින් අැතුළත් වෙන්න... අනික් බ්ලොග් පැත්තේ හැකි තරම් යන්න.... ලස්සන පාරක් ඔබට තියේවි.. ජයවේවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8632855088706365940.post-31453855150358534792015-08-27T10:43:32.973+05:302015-08-27T10:43:32.973+05:30මම කීවේ බං අනිත් හොනට් එක්ක බලද්දී.නැත්නම් CT100 එ...මම කීවේ බං අනිත් හොනට් එක්ක බලද්දී.නැත්නම් CT100 එක්ක එහෙම බලද්දී හොනට් තෙල් නානවනේ :Pජේකබ් කොල්ලාhttps://www.blogger.com/profile/10373048909423336532noreply@blogger.comtag:blogger.com,1999:blog-8632855088706365940.post-39788884765632698242015-08-27T09:24:21.824+05:302015-08-27T09:24:21.824+05:30හොනට් වල තෙල් කරනවද බන් සුපිරියට? මේ ඇහුවමයි!
ඕක බ...හොනට් වල තෙල් කරනවද බන් සුපිරියට? මේ ඇහුවමයි!
ඕක බන් ඉතින් හැමෝම හිතන ඒත් කවුරුවත් කියන්නේ නැති කතාවක් නේ?රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com